හිටපු ඇමති මර්වින් CID අත්අඩංගුවට
CID - Sri Lanka Police
Sri Lanka Police
Mervyn Silva
By Zara
මීට සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ යම් සිදුවීමකට අදාලව බවයි වාර්තා වන්නේ.