හිටපු ඇමති ඩග්ලස් රෝහල් ගත කරයි

Report

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

ඒ අනුව වෛද්‍යවරු විසින් ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමකින් පසුව කරන ලද නිර්දේශ මත ඒ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉකුත් 26 වන දින ඒ මහතා ගිනි අවි සිද්ධියක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන්.

ගංජා තොගයක් සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ගංජා තොගයක් සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතා අත්අඩංගුවට

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතා අත්අඩංගුවට

කොළඹ අයවැය ආයෙත් ඇවිලෙයි - ආණ්ඩුවෙන් සල්ලි දීලා සභාවට එන්න එපා කියලා

කොළඹ අයවැය ආයෙත් ඇවිලෙයි - ආණ්ඩුවෙන් සල්ලි දීලා සභාවට එන්න එපා කියලා