හිටපු ඇමති සී.බී. රත්නායක රිමාන්ඩ්

Report

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB රත්නායක මහතා එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ අද (02) පස්වරුවේ ඒ මහතා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

හිටපු ඇමති සී. බී. රත්නායක අත්අඩංගුවට

හිටපු ඇමති සී. බී. රත්නායක අත්අඩංගුවට

රන් සාප්පුවත් එක්කම ගංවතුරට ගහන් ගියත් හාස්කමකින් වගේ හිමිකරුටම ලැබුණු රත්තරන් සේප්පුව

රන් සාප්පුවත් එක්කම ගංවතුරට ගහන් ගියත් හාස්කමකින් වගේ හිමිකරුටම ලැබුණු රත්තරන් සේප්පුව