හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 07 දෙනා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්..

Report

හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 7 දෙනා ජනවාරි 24 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 07 දෙනා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්.. | Former Health Secretary Janaka Remanded

ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කළැයි කියන සිද්ධියට අදාළවයි.

ඒ සම්බන්ධයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණින.

හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 07 දෙනා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්.. | Former Health Secretary Janaka Remanded

ඒ අනුව ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 18 මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කෙරිණ.

Sponsored By Sarrita Jewellery

හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 07 දෙනා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්.. | Former Health Secretary Janaka Remanded