Facebook දැන්වීම් පළ කර, සම්මුඛ පරීක්ෂණ පවත්වමින් තිබූ හෝටලයක් පොලිසිය වටලයි - විදේශිකයෙකුත් ඒ අතර..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Nov 20, 2022 10:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුහුණු පොතෙ දැන්වීමක් පළකර අනුව රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි ස්ථානයක් වටලා විදේශිකයෙකු ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය බදුල්ලේ හෝටලයක අද සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් විදේශිකයා ඉතාලි ජාතිකයෙක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha