මේ දැනුම් දීම එතෙර රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට..

By Piyumika Jul 15, 2024 06:04 AM GMT
Report

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය ලියාපදිංචි වී ඇත්දැයි සොයාබලන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය යළි දැනුම් දී තිබේ .

කාටත් හොරා මහ රෑ සිසුවින් 6 දෙනෙක් කරල තියන වැඩක්..

කාටත් හොරා මහ රෑ සිසුවින් 6 දෙනෙක් කරල තියන වැඩක්..

එම ආයතනවලට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී තිබුණත් ඊට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බලන ලෙසයි ඔවුන් කියා සිටියේය.

ඊට අදාළ තොරතුරු 1989 ක්‍ෂණික දුරකතන අංකය මගින් හෝ එම කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබාගත හැකිය.