විදේශ රැකියා කාණ්ඩ දෙකකට අදාළව ලියාපදිංචි කිරිම හදිසියේම තාවකාලිකව අත්හිටුවයි..

Sri Lanka
By krishani Nov 21, 2022 09:15 AM GMT
krishani

krishani

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කාණ්ඩ දෙකකට අදාළව ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව ගෘහ සේවය සහ පිරිසිදු කිරීමේ සේවාවන්වලට අදාළ ලියාපදිංචි කටයුතු මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha