ආහාර විෂවී 43ක් රෝහලේ
රත්නපුර, ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් පුහුණු මධ්‍යස්ථානයේ නේවාසිකව පුහුණුව ලබමින් සිටි පිරිසක් ආහාර විෂ වීමකට ලක්ව ඇත .
අද (23) උදෑසන වාර්තා වූ මෙම සිදුවීමෙන් පසු පුහුණුවන්නන් 43 දෙනෙකු රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.