මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Report

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඒ දකුණු මුහුදු වෙරළ තීරයේදීය නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් මෙම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබේ.

තවද නාවික හමුදාව සදහන් කළේ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධව ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් පවතින බවයි.

ආයේ බීලා යන්න එපා බඩු ඇවිත් තියෙන්නෙ

ආයේ බීලා යන්න එපා බඩු ඇවිත් තියෙන්නෙ