දැඩි අවධානයෙන් ඉන්න..! අනතුරු ඇඟවීම තවත් පැය විසි හතරකට වහාම දීර්ඝ කෙරේ..!
Climate Change
TN Weather
Weather
Latest Headlines
By Sewvandhi
මත්වතු ඔය ද්‍රෝණිය ආශ්රිත ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දිර්ඝ කර තිබේ.
ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තු දැනුම් දෙන්නේ,එම නිවේදනය හෙට (17) දහවල් 1 දක්වා බලපැවැත්වෙන බවයි.
ද්මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා ජනතාවට දැඩි සැලකිල්ලෙන් පසුවෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.
……………………………………………………………………………………………………