තරුණියක් වෙනුවෙන් "ඔපරේශන් සින්දූර්" නමින් පකිස්ථානයට මිසයිලයක් යැවූ මෝදි [Photo]

Report

පසුගියදා පාකිස්ථාන ප්‍රහාරය හමුවේ මියගිය තරුණයෙකුගේ කතාවක් මුලු ඉන්දියාවෙම වයිරල් වෙනවා. අලුත බැඳපු ජෝඩුවක් හනිමුන් එකට ඇවිත් ඉද්දි කාශ්මීරයේදී පකිස්ථාන ත්‍රස්තයින්ට හසුවී  තරුණයෙකු ඝාතනය වෙනවා.

මාලිමාව බිඳවැටේ - මාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක්, මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..

මාලිමාව බිඳවැටේ - මාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක්, මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..

ඉතින් තරුණයගෙ නිසල දේහය ලග වැටෙමින් ඔහුගේ පෙම්වතිය ත්‍රස්තවාදීන්ගෙන් අහනවා

"ඇයි ඔයාලා මෙහෙම කරන්නෙ කියලා"

එතකොට ත්‍රස්තවාදීන් අවි අමෝරාගෙන කියනවා

"ඒක ගිහින් උඹලගෙ මෝදිගෙන් අහපන් කියලා".

මේ වගේ කෙටි සංවාදය අතරතුරම තරුණයා මිය යනවා. ලෝකයම අත්හැරුන ලෙස බලා ඉන්න මේ තරුණියගෙ නම සින්දූර්.

අද උදේ පාන්දර මෝදිගේ ඇනුදැනුම මත ඉන්දියානු හමුදාව විශාල මිසයිල ප්‍රහාරයක් පකිස්තානයට  එල්ල කරනවා. විශේෂම දේ තමා මෝදී මේ මිශන් එකට නම තියන්නෙ Operation Sindoor කියලා. අවසන් නොවූ ප්‍රේමයක් වෙනුවෙන් ගත් පලියක් ලෙස ඉන්දියානු ඉතිහාසයේ රාමායණය මෙන්ම මෙම සිදුවීම ලියවී හමාරයි.

ව්‍රායිට කොළඹ පුරපතිකම හීනයක් වෙයි?

ව්‍රායිට කොළඹ පුරපතිකම හීනයක් වෙයි?

Gallery