ධීවර බෝට්ටු මුහුදේ පාවෙයි.. හදිසියේ මෙරට සිදු වු දේ..
srilanka
Picket
Fishers
By Sithumi
මාරවිල උතුරු මුදුකටුව ධිවරයන් පිරිසක් තොටුපලක් ඉල්ලා තම ධිවර යාත්‍රා මුහුදේ පා කරමින් විරෝධතාවක 13 නිරත වූහ
. තම ධීවර බෝට්ටු මුහුදේ පාකර විරෝධතාවේ නිතර වූ එම පිරිස උතුරු මුදුකටුව ශාන්ත අන්තෝනී දේවස්ථානයේ උදෑසන දේවමෙහෙය පැවැත්විමට පෙර ධිවරයන් තම ඥාතින් සමග දේවස්ථානය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත වූහ.
කලින් කලට පැවති සෑම රජයකින්ම තම උතුරු මුදු කටුවට ධිවර තොටුපලක් ඉල්ලා සිටියද එය මේ වන විටත් ලබා දීමට කටයුතු කර නැති බව ධීවරයෝ චෝදනා කරති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |