හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් වටලයි

Report

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනෙකු හා ධීවර යාත්‍රාවක් මාලදිවයින ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලබාදී ඇති තොරතුරකට අනුව අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අදාල මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ මල්ලි නැමැත්තාට අයිති ඒවා බවට තොරතුරු ලැබී ඇති බවද ආරක්ෂක අංශය පැවසුවේය.

ජේ.කේ.බායිගේ දුරකථනයෙන් හොද හොද පින්තූර එළියට

ජේ.කේ.බායිගේ දුරකථනයෙන් හොද හොද පින්තූර එළියට