කොටහේන මිනිස් ඝාතනයට සැකකරුවන් අත්අඩංගුවට

Report

කොටහේන ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු තිදෙනෙකු යාපනයේ මනිපායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (07) සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් "පූකුඩු කන්නා" නැමැත්තාගේ ගෝලයෙකු බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

බිහිසුණු අනතුරක් - දරුවන් ඇතුළු 5ක් රෝහලේ

බිහිසුණු අනතුරක් - දරුවන් ඇතුළු 5ක් රෝහලේ

කොටහේන 16 වැනි පටුමගේදී ඊයේ රාත්‍රීයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය.

වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බව පොලීසිය පැවසීය.

ලොකු ගින්නක් - මැර පිරිසක් ගහලා ගිනි තියලා කට්ටියක් පිච්චිලා රෝහලේ

ලොකු ගින්නක් - මැර පිරිසක් ගහලා ගිනි තියලා කට්ටියක් පිච්චිලා රෝහලේ