රාජ්‍ය සේවයේ අපට සුදුසු අය නෑ - රාජ්‍ය සේවය ගැන ඇමති කියයි
නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා පවසා ඇත්තේ මෙරට රාජ්‍ය සේවය තම තමන්ගේ දේශපාලන කැම්පේන් කිරීම සඳහා භාවිතා කර එය දේශපාලකරණයට ලක් කර තිබූ බවයි.
ඒ ආකාරයෙන් විනාශ කරන ලද රාජ්‍ය සේවය අකාර්යක්ෂ වී ඇති බවත් රාජ්‍ය සේවයේ අපට සුදුසු අය නැති බවත් ඔහු පැවසුවේය.
රාජ්‍ය සේවයේ එලෙස රැකියා දෙන තැනක් නොවන බවද පැවසුව ඔහු සුදුසුකම් මත පමණක් රැකියා ඉදිරියේදී ලබාදෙනු ඇති බවද පැවසුවේය. පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.