මාළු මිලෙහි සිදු වූ වෙනස..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Oct 30, 2022 12:54 AM GMT
krishani

krishani

Report

මේ වනවිට මත්ස්‍ය අස්වැන්න වැඩි වීම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ මාලු මිළ ගණන් තවදුරටත් පහළ ගොස් ඇත.

මාලු සැපයුම මේ වනවිට ඉහළ ගොස් ඇති අතර ශීතාගාර පහසුකම් වැඩිදියුණු කිරීමට වහා පියවර ගත යුතු බව පෑලියගොඩ මතස්‍ය ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා  සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join