උත්සව සමයේ රතිඤ්ඤා අලෙවිය ඉහළ ගිය තරම.

Sri Lanka Market
By Wayomi Apr 13, 2024 05:39 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය වසරට සාපේක්ෂ ව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ රතිඤ්ඤා අලෙවිය 90% කින් පමණ ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා පවසනවා.

නමුත් මේ වසරේ අහස්කූරු, නිලාකුරු, බඹර චක්‍ර ආදී නිෂ්පාදනයේ අඩුවක් සිදු වූ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.