කඳු රක්ෂිතයක දැවැන්ත ගින්නක්, අක්කර දහයකටත් වඩා විනාශයි
බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යුදගනාව පුහුල්ගල කඳු රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇත.
එම ගින්න ඊයේ (2) පස්වරුවේ ඇති වී ඇති අතර රාත්‍රි කාලය දක්වා රක්ෂිතය පුරා පැතිර ගොස් තිබෙනවා.

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව
එම නිසා රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.
ගින්න වේගයෙන් රක්ෂිතය පුරා පැතිර ගොස් ඇත්තේ ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන්.
කෙසේ වෙතත් ප්‍රදේශවාසින් එක්ව අද (03) දින අලුයම වනවිට මෙම ගින්න පාලනය කර තිබෙනවා.