නිවසක හදිසි ගින්නක්..කාන්තාවක් මරුට.

Police Accident Sri Lanka Fire house Elapatha
By Aruna Jan 03, 2022 02:06 AM GMT
Aruna

Aruna

Report

ඇලපාත ප්‍රදේශයේ නිවසක ගින්නකින් කාන්තාවක් මියගොස් තිබෙන බව වාර්තා වනවා.

පොලීසිය සඳහන් කළේ, 69 හැවිරිදි කාන්තාවක් පිළිස්සුම් තුවාල ලබා එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පොලිසිය ප්‍රකාශ කළේ, ඇය එම නිවසේ තනිව සිට ඇති බවයි.

කෙසේවෙතත් රත්නපුර නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සහය ඇතිව ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

අදාල නිවස තුළ ගෑස් හෝ විදුලි බලය ද නොමැති බවට අනාවරණය වී ඇති ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now