නිට්ටඹුව නගරයේ ගොඩනැගිල්ලක ගින්නක්
By Shehan
නිට්ටඹුව නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් ඇති වී ඇති බවද වාර්තා විය.