හදිසියේම කර්මාන්තශාලාවක දරුණු ගින්නක්
By Ashfa
අද (08) දින නවගමුව ප්‍රදේශයේ ලෝ ලෙවල් මාර්ගයේ පිහිටි කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇත.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 5ක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කරයි.
මේ වනවිට එහි තත්ත්වය මැඩ පැවැත්වීමට බලධාරීන් දැවැන්ත උත්සවයක නිරත වේ.
ගින්නෙන් ජිවිත හානි හෝ අනතුරු පිළිබදව තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.