මෙරට නිවාස පෙළක ගින්නක්..දෙදෙනෙක් මරුට..

Fire Accident Death
By Aruna Jul 03, 2024 01:26 AM GMT
Aruna

Aruna

Report

යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළිය ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වනවා.

මෙ ගින්න අද (03) අලුයම හට ගෙන ඇති බවයි, පොලීසිය පැවසුවේ.

පියුමි හංසමාලිගෙ ආලේපන ගාපු අයට රතු එළියක්..එකවරම කරන්න යනදේ මෙන්න..

පියුමි හංසමාලිගෙ ආලේපන ගාපු අයට රතු එළියක්..එකවරම කරන්න යනදේ මෙන්න..


ගින්නෙන් පළමු වතු නිවාසයේ රැඳී සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 50 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් ගින්නෙන් වතු නිවාස 03 කට හානි සිදුව ඇති ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය.

මේෂ,වෘෂභ, කටක සහ සිංහ යන ලග්න 06කට අද කියාපු දේ මෙන්න..තවත් ලග්න 04ක අයට රතු එළියක්..

මේෂ,වෘෂභ, කටක සහ සිංහ යන ලග්න 06කට අද කියාපු දේ මෙන්න..තවත් ලග්න 04ක අයට රතු එළියක්..