නොසිතූ ලෙස වෙනස් වන ෆිෆා තරගාවලිය..

By Sithumi Nov 26, 2022 05:29 PM GMT
Sithumi

Sithumi

Report

මෙවර ෆිෆා ලෝක කුසලානය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. 

 ඒ අනපේක්ෂිත ආකාරයෙන් ජපානය විසින් ජර්මනිය පරාජය කිරීමත්,සවුදිය හමුවේ ආජන්ටිනාව පරාජය වීමත් සමඟිනුයි. 

 මෙවර ලෝක කුසලාන පා පන්දු තරඟාවලියේ රස මුසු තැන් අලලා නෙත් එෆ් එම් ගෙන විශේෂ පා පන්දු විශේෂාංගය පහතින්.