මල බෙර ගසමින් ගොස් ඇමතිව සොහනක වළ දමයි. සිදුවුණු දේ මෙන්න (PHOTOS)

Srilanka politics problem of fertilizers
By Sithumi Oct 17, 2021 06:12 PM GMT
Sithumi

Sithumi

Report

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ මහියංගනය සොරබොර වැව ව්‍යාපාරයේ ගොවීන් විසින් විරෝධතාවයක් සොරබොර එකේ කනුව මංසන්ධියේ දී පවත්වන් ලදී. 

 ඉන් අනතුරුව උද්ඝෝෂණකරුවන් මහින්දානන්දගමගේ අමාත්‍යවරයාගේ පිළිරුවක් රැගෙන මල බෙර ගසමින්,අවමංගල පෙරහැරක් පෙළපාලියෙන් සොර බොර කෝරුප්ප සුසානභූමිය දක්වා ගමන් කරන ලදී. 

එහිදීද විරෝධතාවය පල කළ විරෝධතාකරුවන් අමාත්‍යවරයාගේ රුව සොහොන් භූමියේ භූමදානය කරමින් රසායනික පොහොර ලබාදෙන ලෙස විරෝධතාවය පල කරන ලදී. සී.කුමාර ගිරාඳුරුකෝට්ටේ

GalleryGallery