වහාම ක්‍රියාත්මක වන පරිදි කෘශි රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි

By Sithumi Nov 22, 2021 04:21 PM GMT
Sithumi

Sithumi

Report

කෘෂිකර්මාන්තය සඳහා යොදා ගනු ලබන රස ද්‍රව්‍ය අන්තර්ගත වන පලිබෝධ නාශක ද්‍රව්‍ය 05ක් තහනම් කරමින් 2014 වර්ෂයේදී නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

එම ගැසට් නිවේදනය පහතින්,

GalleryGallery