ගොවීන්ට සුබ ආරංචියක් - අද සිට යළිත් ක්‍රියාත්මක වැඩපිළිවෙළ..

Sri Lanka
By krishani Oct 31, 2022 06:00 AM GMT
krishani

krishani

Report

ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා අද (31) සිට ගොවීන් දායක කරගැනීම ආරම්භ කරන බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසීය.

1987 වර්ෂයෙන් ඇරඹි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා 2010 වර්ෂයෙන් පසු නවදායක ක්‍රියාත්මක නොවූ බවයි ඔහු වැවැඩිදුරටත් කියා සිටියේ ය.

ReeCha