මෙහෙමත් මෝඩ මිනිස්සු... පවුල් ආරවුලක් විසදන්න කට්ට්ඩියෙකුට ලක්ෂ 25ක රත්‍රන් දුන් මිනුස්සුන්ට සිදුවූ දේ....
පවුල් ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා දෙවියන්ගේ ආශිර්වාදය ලබා දෙන බව කියමින් රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකම ඇති රත්තරන් මංකොල්ල කෑ දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසියේ අපරාධ විමර්ශන අංශය සමත් වී තිබෙනවා
හලාවත පදිංචිකරුවෙකු හලාවත තම හිතවතෙකු මාර්ගයෙන් මේ දෙදෙනා හඳුනාගෙන ඇති අතර මොවුන් පෙනී සිට ඇත්තේ දේව බලයක් හිමි පුද්ගලයන් ලෙසයි
මේ යාතිකාව හලාවත ප්‍රධාන පෙළේ ස්ථානයක සිදු කර ඇති අතර රන් සහ මැණික් අවශ්‍ය බව පවසා තිබෙනවා ඒ අනුව රත්තරන් පවුම් 25 ක් දෙන ලෙස දන්වා ඇති අතර මැණික් තමන් විසින් රැගෙන එන බව පවසා තිබෙනවා.
මැණිකාට සමාන කිලෝ තුනක් පමණ බල ඇති ගලක් ආ කුඩා ගල් කීපයක් රැගෙන ඇවිත් ඇති මේ දෙදෙනා දවසක් පුරා යාතිකා සිදුකර තිබෙනවා
ඒ සඳහා අවශ්‍ය තෙල් බෙහෙත් රැගෙන ් යාතිකාවෙන් පසු රත්රන් සහ මැණික් එක පොට්ටනිය එකට නිවැසියන්ට ඒවා විවෘත අවසර දී ඇත්තේ දින තුනකට පසුවයි පොට්ටනිය විවෘත කර බැලීමේදී රත්ත්‍රන් තිබී නොමැති අතර ොකු ප්‍රමාණය මැණික් ගල සහ කුඩා මැණික් ගල් පමණයි පසුව ගෙහිමියාට තේරුම් ගොස් ඇත්තේ මේ මැණික් නොව ව්‍යාජ ගල් බවයි .
- සිතුමි -
 
                 
                     
                                             
         
     
     
     
     
                            ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
        ![පාර්ලිමේන්තුව ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/e9de7634-e7a1-4c4b-8e5f-6f353bcfe7d3/25-68f85aabae4a3-sm.webp) 
        ![ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමේ දර්ශන මතුපිටට මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/affd5cd1-8134-4e3a-9d28-948e83007ac9/25-68f7ac794771e-sm.webp) 
        ![පක්ෂ අරමුදලට බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දුන්නත් අපිට කමක් නෑ අපි කතා කරන්නේ මන්ත්‍රී දීමනා ගැන - ගම්මන්පිල [VIDEO]](https://cdn.ibcstack.com/article/369fe2d8-5491-4b76-a1aa-e376938006a4/25-68f7357509db9-sm.webp) 
        ![අද දින පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/1d5ea822-6c39-417c-b13d-51d8b42ff237/25-68f70e0059a27-sm.webp) 
        ![මේක වසංගතයක් ඒ අස්සේ මාලිමා ආණ්ඩුව LGBTQ ප්‍රවර්ධනයට උඩවැඩි දෙනවා - චන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/4de83780-258b-48e0-9ec4-623fbfd40167/25-68f376d9b7ce1-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        ![අලුත බැන්ද සනත්ගෙන් කට උත්තර නැතිවෙන්න ධනංජය අහපු ප්‍රශ්ණෙ [PHOTOS]](https://cdn.ibcstack.com/article/225d4c40-fbbe-4cb2-ba6b-5f9c63ed1424/25-68ff68d34b851-sm.webp) 
        