මේ වගේ අය ආවොත් අවධානෙන් ඉන්න - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොවන බව දන්වයි

Report

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සමාන ආකාරයේ නිල ඇඳුමින් සැරසී වෙළෙඳසැල්වලට ගොස් අඩුපාඩු පෙන්වා, නඩු මාර්ගයට නොයාමට වෙළෙඳසැල් හිමියන්ගෙන් මුදල් ඉල්ලූ කණ්ඩායමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම පිරිස අනුරාධපුර, එප්පාවල, තලාව, තඹුත්තේම වැනි ප්‍රදේශවල වෙළෙඳසැල්වලට පැන මෙම වංචාවේ නිතරවී ඇති බව පවසයි.

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ අතර CCTV දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, රෝහල් තුළ මැලේරියා මදුරු නිවාරණ අංශයේ සේවකයින්ට ලබාදී ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇඳුමට සමාන නිල ඇඳුම් භාවිත කර මෙම ක්‍රියාව සිදුකර තිබෙන බවටයි.

එබැවින් මෙවැනි වංචාකරුවන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින මෙන් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

රුපියල නැත්තටම නැති වෙද්දි ලංකාවේ බැංකුවල අදත් අ.ඩොලරයේ විකුණුම් අනුපාතය අහස උසට

රුපියල නැත්තටම නැති වෙද්දි ලංකාවේ බැංකුවල අදත් අ.ඩොලරයේ විකුණුම් අනුපාතය අහස උසට