මහ මැතිවරණය අස්සෙ.. බුකිය කැළඹුව හැටි මෙන්න.. දැක්ක නම් හිනා යනවා..(PHOTOS)

Facebook Gossip Today Election Social Media Latest Headlines
By krishani Nov 15, 2024 11:13 AM GMT
krishani

krishani

Report

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සමස්ත මැතිවරණ ප්‍රතිඵලය මේ වෙනකොට නිකුත් වී තිබෙනවා.

එම ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගය හිමි කරගෙන තිබෙනවා.

2024 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය.

2024 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය.

ඒ සමගම, වසර ගණනක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් රැසකට ද මෙවර පාර්ලිමේන්තු යෑමේ වරම් අහිමිව ඇත.

කෙසේ වෙතත්, මේ මැතිවරණයේ උණුසුමත් සමග බුකියේ හුවමාරු වන සටහන් කිහිපයක් පහතින් දැක් වේ..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha