මධ්‍යම අධිවේගී මාර්ගයෙන් සහ පිටත වටරවුම් මාර්ගයෙන් ලැබුණු ආදායම මෙන්න - අධිවේගී මාර්ගවල සම්පූර්ණ ආදායම් වාර්තාව එළියට

Report

2025 ජනවාරි සිට 2026 ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ මෙරට අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් මිලියන 27,581.40ක ආදායමක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 11,486ක් ද, මධ්‍යම අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 7,282ක් ද, කටුනායක අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 2,560.05ක් ද උපයා ඇති බවයි.

මීට අමතරව, පිටත වටරවුම් අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 6,251ක ආදායමක් උපයා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

උත්සව සමයේ කුකුළු මස් මිල ගැන විශේෂ අනාවරණයක් – බිත්තර මිලත් ගැන ඉඟියක්

උත්සව සමයේ කුකුළු මස් මිල ගැන විශේෂ අනාවරණයක් – බිත්තර මිලත් ගැන ඉඟියක්

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

ලග්න පලාපල – නොවැම්බර් 28 සෙනසුරාදා 2026

ලග්න පලාපල – නොවැම්බර් 28 සෙනසුරාදා 2026