කංසා අපනයනයට විසල් අභියෝගයක්..
By Sithumi
රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසන්නේ, කංසා අපනයනය සඳහා බාධාවන් කිහිපයක් පවතින බවයි.
මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ බීජවල සිට අස්වැන්න දක්වා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ක්‍රියාවලියක් සකස් කිරීම ප්‍රධාන අභියෝගය බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ කංසා වගාව සහ භාවිතයට නියාමන ආයතනයක් පිහිටුවිය යුතු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |