ආයෙත් මිනිස්සු මරන්නද හදන්නේ? වසර දෙකක් කල් ඉකුත් වූ එන්නත් තොගයක් ලංකාවට

Report

පසුගිය කාලසීමාවේදී කල් ඉකුත් වූ එන්නත් සහ ඖෂධ තොග ලංකාවට ගෙන්නවීම නිසා රෝගීන් රැසකගේ ජීවිත අහිමිවීම සහ අවදානමට පත්වීම සිදුවිය.

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

ඒ අනුව එවැනි තත්ත්වයක් තිබියදී නීතී විරෝධීව තීරු බදු රහිතව මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මිළ කළ නොහැකි වටිනාකමින් යුතු ඖෂධ හා එන්නත් විශාල තොගයක්, කල්පිටිය කන්ද කුලිය මුනේ දූපතේ වසා දමන ලද මා දැල් වාඩියක ගබඩා කර තිබියදී කල්පිටිය පොලිසිය විසින් (04) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ නිශ්පාදිත, කල් ඉකුත් වීමේ දිනය වසර දෙකක් දක්වා දිවෙන, ඉතා ඉහළ වෙළද වටිනාකමින් යුතු බටහිර ඖෂධ සහ එන්නත් ඇසුරුම් 16ක් මෙම වාඩියෙන් සොයාගත් බව පොලිසිය පවසයි.

අලි මදිවට කොටිත් රක්ෂිතයේ කොටියෙක් මරා හම අරන් යයි

අලි මදිවට කොටිත් රක්ෂිතයේ කොටියෙක් මරා හම අරන් යයි

කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවල ආරච්චි මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකු ලබා දුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.