හෙට රෑ 12 වෙන්න කලින්.. කරන්න යන දෙය දන්නව ද?. මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් මෙන්න..

Election Commission of Sri Lanka Election Sri lanka election 2024 General Election 2024 Parliament Election 2024
By krishani Oct 16, 2024 05:32 PM GMT
krishani

krishani

Report

මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි වියදම් සීමාව ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට (17) වනවිට රජයේ මුද්‍රණාලය වෙත භාරදීමට කටයුතු යොදා ඇති බවයි. 

සුළැඟිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි.. මහපට ඇඟිල්ල නැත්නම්?. මෙන්න මැතිවරණ කොමිෂන් සභාව එකවරම ගත්ත තීරණය..(PHOTO)

සුළැඟිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි.. මහපට ඇඟිල්ල නැත්නම්?. මෙන්න මැතිවරණ කොමිෂන් සභාව එකවරම ගත්ත තීරණය..(PHOTO)


ඒ සම්බන්ධයෙන් යෝජනා රැස්කිරීමට ඊයේ පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසම වෙත කැදවා තිබුණේ ය.

ඒ අනුව බොහෝ දුරට එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල රුපියල් 109 ට අඩු අගයක් ගනු ඇති බව පක්ෂ ලේකම්වරුන් අනාවරණ කළේ ය.

රටේම වෙනස්කම් රැසක් වෙනකොට අධ්‍යාපනයෙත් නව වෙනසක්.. කරන්න යන දෙය ගැන ජනපති අනුර කීව දෙය මෙන්න.. එතකොට ගුරුවරුන්?.

රටේම වෙනස්කම් රැසක් වෙනකොට අධ්‍යාපනයෙත් නව වෙනසක්.. කරන්න යන දෙය ගැන ජනපති අනුර කීව දෙය මෙන්න.. එතකොට ගුරුවරුන්?.


මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින්ගේ මනාප අංක මේ වන විට නිකුත් කර තිබෙනවා.

හිරුණිකා ලිවුම දීලා.. දැන් මොකක් වෙයි ද?. මහ ලේකම් ලඟ ඉඳගෙනම කියලා දැම්ම දෙය.. ජලනී ප්‍රේමදාස එක්ක අර්බුදයක් ද?. (VIDEO)

හිරුණිකා ලිවුම දීලා.. දැන් මොකක් වෙයි ද?. මහ ලේකම් ලඟ ඉඳගෙනම කියලා දැම්ම දෙය.. ජලනී ප්‍රේමදාස එක්ක අර්බුදයක් ද?. (VIDEO)


එමෙන්ම, , සියලු‍ම සංස්ථා, මණ්ඩලවල සභාපතිවරුන් සහ සියලු‍ අමාත්‍යාංශ ලේකම්වරුන්ද අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණේ ය.

කෙසේ වෙතත්, ඉදිරි කාලසීමාව තුළ රාජ්‍ය දේපළ අවභාවිත නොකර පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබෙනවා.