හිරුණිකා ලිවුම දීලා.. දැන් මොකක් වෙයි ද?. මහ ලේකම් ලඟ ඉඳගෙනම කියලා දැම්ම දෙය.. ජලනී ප්‍රේමදාස එක්ක අර්බුදයක් ද?. (VIDEO)

Report

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඇය අද (16) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අදාළ ලිපිය පක්ෂයට යොමුකළ බවයි.

රටේම වෙනස්කම් රැසක් වෙනකොට අධ්‍යාපනයෙත් නව වෙනසක්.. කරන්න යන දෙය ගැන ජනපති අනුර කීව දෙය මෙන්න.. එතකොට ගුරුවරුන්?.

රටේම වෙනස්කම් රැසක් වෙනකොට අධ්‍යාපනයෙත් නව වෙනසක්.. කරන්න යන දෙය ගැන ජනපති අනුර කීව දෙය මෙන්න.. එතකොට ගුරුවරුන්?.


තමා මෙම තීරණය ගත්තේ සජිත් ප්‍රේමදාස මහතා ව අපහසුතාවයට පත්කිරීමට නොවන බව ඇය පැවසුවාය.

කනත්තක් ආසන්නයේ තැබූ වෙඩිල්ලෙ තවත් තොරතුරු එළියට.. කවුරුත් නොහිතපු දෙයක්නෙ එතන වෙලා තියෙන්නෙ..(UPDATE)

කනත්තක් ආසන්නයේ තැබූ වෙඩිල්ලෙ තවත් තොරතුරු එළියට.. කවුරුත් නොහිතපු දෙයක්නෙ එතන වෙලා තියෙන්නෙ..(UPDATE)


"පසුගිය ජනාධිපතිවරණයේදී කාන්තා රැස්වීම් ලංකාව පුරාම අරගෙන ගියා. දැන් මේක මගේ මැතිවරණය. මම කල්පනා කළා වෙනත් කෙනෙක්ට මෙම මැතිවරණයේදී මේ වැඩ කරන්න බාරදුන්නොත් හොඳයි කියන එක. ඒ අනුව තමයි ඒ ලියුම බාරදුන්නේ.."

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.