කොළඹ කොටස් වෙළඳපොළ පහතට
Colombo Stock Exchange
Sinhala news
By Hashini
කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 15,555.86කින් අවසන් වුණා.
එය ඒකක 43.75කින් (0.28%) පහත වැටි තිබෙනවා.
මේ හේතුවෙන් වාර්තා වන පිරිවැටුම වන්නේ රුපියල් මිලියන 991ක්.