නඩායල් විශිෂ්ඨතම ක්‍රීඩකයා වෙද්දී සිමෝනා හොඳම ක්‍රීඩිකාව වෙයි

By Hashini Apr 22, 2025 12:11 PM GMT
Report

මෙවර ද ලෝරන්ස් වාර්ෂික ක්‍රීඩා සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

එහිදී ස්පාඤ්ඤයේ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවා.

නඩායල් එම සම්මානය දිනු 5 වැනි අවස්තාව මෙයයි.

වසරේ විශිෂ්ඨතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා සිමෝනා බයිල්ස් දිනා ගත්තා.

ඇය එම සම්මානය දිනුවේ සිව්වැනි වතාවටයි. 

දේශබන්දුට එරෙහි කමිටුවට හරිනි සජිත් එකතුවෙලා පත් කරන්න යන්නේ කවුද ?

දේශබන්දුට එරෙහි කමිටුවට හරිනි සජිත් එකතුවෙලා පත් කරන්න යන්නේ කවුද ?