නිර්වචන කොයින්ද මව් සෙනෙහසට - කවුරුත් ආදරේ කරන ශේෂාද්‍රියි පුංචි දෝණියි

By Kanchana May 17, 2026 10:31 AM GMT
Report

ඔබ කවුරුත් දන්න ප්‍රියසාද් පවුලේ දෙවනි දියණිය තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ . ඉතිං ශේෂාද්‍රි ගේ ආදරණීය දියණිය තමයි ක්‍රිෂාර්යා . පුංචි ක්‍රිෂාර්යගේ උපන්දිනය අදට යෙදිලා තියනවා .

විශේෂත්වයනම් ශේෂාද්‍රිගෙ අම්මගෙයි  චූටි දූ ක්‍රිෂාර්යා ගෙයි උපන්දිනය යෙදිලා තියෙන්නේ එකම දවසෙ .

ඉතිං ශේෂාද්‍රි ක්‍රිෂාර්යා එක්ක එකතු වෙලා හරි ලස්සනට උපන්දිනය සමරලා තිබුණේ මේ විදිහට

ඔයාලත් බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන photo shoot එක  

GalleryGalleryGalleryGallery