ශෂිකා නිසංසලා කියන්නේ ලංකාවේ හැමෝම ආදරේ කරන චරිතයක්.
ඉතින් මේ දින වල ඇයගේ අපූරු වීඩියෝවක් අපට හමුවුණා.
ඒ,ඇය එක කුස උපන් තම සහෝදරයාගේ විවාහ මංගල්‍යයේදී ඔහු වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් කළ අපූරු ගායනය.