කිරිපිටි, පාන්පිටි, ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කිරීමේ තීරණයට කැබිනට් එකේදී වෙච්ච දේ
gas
milk powder
basil rajapaksha
cement
flour
By Sewvandhi
කිරිපිටි, පාන්පිටි, ගෑස්, සිමෙන්තිවල මිල පිළිබඳව තීරණය මේ මොහොතේ නොගෙන පසුව සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ (සැප්. 28) රාත්‍රියේ සූම් ඔස්සේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත්තේ,
ඉදිරියේදී රුපියල ස්ථාවරභාවයට පත්වන නිසා ආනයනකරුවන්ට ගැටලුවක් මතු නොවනු ඇති බවය. මේ අතර, හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් එතෙරින් ආනයනය කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති අතර සහල් සඳහා පනවා ඇති උපරිම මිල සඳහන් විශේෂ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබාදීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
===========================
දින 03 කින් කොවිඩ් සුව කරන' කොවිඩ් රෝගින් 2000 කට වඩා සුව කළ කව්රුත් නොදන්න හෙළ වෙදදුරු-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |