අත්‍යවශ්‍ය ආහාර සම්බන්ධයෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්
srilanka
finanse
Basil rajapksha
finanse ministry
By Sithumi
එළඹෙන උත්සව සමයේ දී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හඟයකින් තොරව ජනතාවට ලබාදීමට සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
අද (11) පස්වරුවේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් ජනපති පත්කළ කමිටුවේ දී මේ බව අවධාරණය කෙරුණා.
කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති වල යම් හිඟයක් පැවතිය ද සෙසු සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවත් තොග පවතින බව මෙම හමුවේදී අනාවරණ වූ අතර, එළඹෙන උත්සව සමයේදී රෙදිපිළි සහ ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට සූදානම් බවයි මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |