ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති නිල වශයෙන් දිවුරුම් දෙයි

Report

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා වශයෙන් එරික් මේයර් නිල වශයෙන් දිවුරුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ වොෂිංටන් ඩී.සී.හි පිහිටි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මෙම දිවුරුම් දීම සිදුකර ඇති බවයි.

ඒ අනුව එරික් මේයර් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා වශයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ