එංගලන්ත ඉනිම අවසන් - අද තත්වය
Sri lanka
By Sithumi
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවති තරගයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුළු 4 ක් දැවී ලකුණු 163 ක් රැස් කරනු ලැබුවා.
බට්ලර් ලකුණු 101/ක් ලබා ගත් අතර මෝර්ගන් පන්දු 36 කදි ලකුණු 40 ක් රැස් කළා
වනිදු හසරන්ග කඩුළු 3 ක් ලබා ගත්තා.
දුශ්මන්ත චමීර කඩුළු 1යි.
ඒ අනුව අද තරගය ජයග්‍රහනය කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 164 ක් ලබා ගත යුතු වනවා.