සේවකයින්ගේ අයවැය සහන දීමනා කෙටුම්පත ඡන්ද 181කින් සම්මතයි

Parliament of Sri Lanka Government Employee Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jul 22, 2025 01:59 PM GMT
Kaushi

Kaushi

Report

සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීම අද (22) දින පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් සම්මත කර ගෙන ඇති බව වාර්තා වේ.

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 181ක් සහ විරුද්ධ කිසිදු ඡන්දක් හිමි නොවූ බවත් සඳහන්.

මෙහිදී සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 181කින් සම්මත වූ බව කථානායකවරයා සභාවට දැනුම් දී තිබෙනවා.

එකවර අලි ඇත්තුන්ගේ මළ සිරුරු හතරක්, ගල්ගමුවේ සුමන ඇතාත් ඒ අතර ඇති බවට සැකයක්

එකවර අලි ඇත්තුන්ගේ මළ සිරුරු හතරක්, ගල්ගමුවේ සුමන ඇතාත් ඒ අතර ඇති බවට සැකයක්

එමෙන්ම සේවකයින්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත අද දින පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන සහිතව සම්මත කරගත් බවද කථානායකවරයා සභාවට ප්‍රකාශ කර ඇත. 

මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති

මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති

ReeCha