T56 ගිනිඅවි, අත්බෝම්බ 86ක් සමග අයෙක් අත්අඩංගුවට

Police spokesman Sri Lanka Police Law and Order Latest Headlines Sinhala news
By Shehan Jul 22, 2025 04:14 PM GMT
Shehan

Shehan

Report

 ඊයේ (21) දින පස්වරුවේ කිරිබත්ගොඩ, අලුත්පාර ප්‍රදේශයේදී පොලිසිය විසින් සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු සන්තකයේ තබාගෙන සිටි T56 ගිනිඅවියක්, එම ගිනිඅවියට අදාළ පතොරම් 30ක් සහිත පතොරම් ගැබක්, සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 650ක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

විමර්ශනවලට අනුව, මෙම සැකකරු වව්නියාවේ සිට කොළඹ ප්‍රදේශයට මෙම ගිනිඅවිය රැගෙන ආ බවත්, එය තවත් පාර්ශවයකට ලබාදී අපරාධයක් සිදුකිරීමෙන් අනතුරුව නැවත වව්නියාවට රැගෙන යාමට සැලසුම් කර ඇති බවත් හෙළි වී ඇත.

දේශබන්දු කතාවට නව හැරවීමක් - අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

දේශබන්දු කතාවට නව හැරවීමක් - අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

 

කිරිබත්ගොඩ හා සෙට්ටිකුලම්හි T56 ගිනිඅවි, අත්බෝම්බ හා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් අත්අඩංගුවට by rishma on Scribd

ReeCha