ඩොලරය වේගයෙන් ඉහළට - රුපියල තවදුරටත් බාල්දු වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.98ක් ලෙසත්, විකුණුම් මිල රු. 305.52ක් ලෙසත් ඉහළ ගොස් ඇත.
අද දින ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පරීක්ෂා කිරීමේදී, ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි සටහන් වී තිබුණි.
ලංකා බැංකුව - රු. 298.25 - රු. 305.25
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 295.57 - රු. 305.76
කොමර්ෂල් බැංකුව - රු. 296.55 - රු. 305.00
සම්පත් බැංකුව - රු. 296.86 - රු. 305.00
අමානා බැංකුව - රු. 299.40 - රු. 304.95