හදිසියේම හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව රජයට කී දේ මෙන්න..

Human Rights Commission Of Sri Lanka Sri Lanka
By krishani May 07, 2022 04:02 AM GMT
krishani

krishani

Report

හදිසි නීතිය ප්‍රකාශ කිරීමට හේතු මහජනතාවට පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා සිටියි.

විරෝධතා බොහෝ දුරට සාමකාමී සහ සාමාන්‍ය පොලිස් මෙහෙයුම් සීමාව තුළ පැවති ඇති බැවින් බවයි එම කොමිසම නිකුත් කළ නිවේදනයකින් වැඩිදුරටත්  දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join