ලංකාවම තරුණයන් හඬවමින් දෙවනි ඉනිමේ සහේලි , ජනප්‍රිය නළුවෙකු සමග යුග දිවියට..? (PHOTOS)
අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි එමාෂා සෙනෙවිරත්න කියලා කියන්නේ. ජනප්‍රියත්වය කියන දේ එදා මෙන්ම අදත් එක ලෙස පවත්වා ගනිමින් එක රැයකින් දෙස් විදෙස් රසික රසිකාවියන්ගේ ආදරය ගෞරවය ලබන්න තරම් ඇය වසන්වන්ත වුනා කිවුවොත් හරියටම හරි.
ඒ විතරක්ම නෙමෙයි දැන් දැන් ඇයට පුංචි තිරයේ විතරක් නෙමෙයි සිනමාවටත් ආරාධනා ගලාගෙන එන්න පටන් අරගෙන කියලයි අපටනම් දැනගන්න ලැබුනේ. ඉතින් ඒ වගේම ඇය උසස් අධ්‍යාපන සිහිනය ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් ජයගත් අධ්‍යාපනයටත් ඉතාම දක්ෂ කෙනෙක් කිවුවොත් හරියටම හරි. ඒත් එක්කම ඇය අපේ රටේ සන්නාම තානාපතිවරියක් ලෙසද මේ වෙද්දී කටයුතු කරනවා.
ඒ රටේ ප්‍රධාන සන්නාමයන් වන ලියා කොස්මටික්ස් ආයතනය වගේම සික්ස් පැක් ක්ලෝතින් ආයතනය සමඟ එක්වෙමින්. කොහොම නමුත් දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ඇය රංගනයෙන් දායක වන සහේලිගේ චරිතය කියලා කියන්නේ අපේ රටේ ප්‍රේක්ෂකයන් හැමෝම ආදරය කරන චරිතයක්. ඉතින් ඒ වගේම දැන් අපට ඇයව සහේලිගේ චරිතය තුලින් දැකගන්න ලැබෙන්නේ නැහැ.
කොහොම නමුත් ඇය දැන් තවත් ජනප්‍රිය චරිතයක් විදිහට අලුත් ටෙලිනාට්‍යයක දකින්න ලැබෙනවා. ඉතින් ඒ තමයි හිතුවක්කාරී ටෙලිනාට්‍යයේ හිතුවක්කාර විදිහට රංගනයෙන් දායක වන රන්මිණිගේ චරිතය හරහා ඇය දැන් නැවතත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් මේ රන්මිණිගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත්ම ඉහල බවයි අපටනම් පෙනී යන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍ය හරහා ප්‍රධාන චරිතයකට පන පොවන ඇය ප්‍රේක්ෂකයන්ගෙන් ලබන්නේ ඉමහත් ආදරයක්.
කොහොම නමුත් මේ හුරුබුහුටි රංගන ශිල්පිනිය තවමත් තනිවම තමයි දිවි ගෙවන්නේ. ඉතින් ඇය පහුගිය දවසක කඩවසම් තරුණයෙකු සමඟ මංගල ඇදුමෙන් සැරසිලා අපූරු ලස්සන වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. කොහොම නමුත් මේ ෆොටෝ ශූට් එක නිසා බොහෝ දෙනෙක් හිතුවේ ඇය ඇත්තටම විවාහ වෙලා කියලයි. නමුත් එය ලස්සන ෆොටෝ ශූට් එකක් විතරයි
________________________________________________________
නාමල් රාජපක්ශ සහ තවත් ඇමති පුතෙක් අතර ඇති වූ ගැටුම පහත වීඩියෝවෙන් නරඹන්න..?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now |