TikTok මිලදී ගන්න එලෝන් මස්ක් ලංසු තබයි. - චීනයේ තීරණය මෙන්න.

By Wayomi Jan 27, 2025 07:29 AM GMT
Report

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීම සදහා ටෙස්ලා සමාගමේ හිමිකරු වන එලෝන් මස්ක් විසින් ලංසු ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව පසුගිය දා ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට පියවර ගත්ත ද පසුව පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යෙදවුම තවත් දින 75ක් එරට තුල ක්‍රියාත්මක වීමට පසුගියදා ඉඩ සලසා තිබු පසුබිමකයි මෙම ලංසු ඉදිරිපත් කිරීම සිදුව ඇත්තේ.

කෙසේ වෙතත් චීනය විසින් මෙම යෙදුම එලෝන් මස්ක්ට විකිණීම සම්බන්ධයෙන් තවමත් කරුණු සලකා බලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම එලොන් මස්ක්ට අමතරව “මිස්ටර් බීස්ට්” නමින් ප්‍රසිද්ධ ජිම් ඩොනල්සන් ද, ඔරකල් සමාගමේ සභාපති ලැරී එලිසන් ද ඒ සඳහා ලංසු ඉදිරිපත් කර ඇත.

රාජ්‍ය සේවක වැටුප මසකට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමක්.? - IMF අනුව හැදෙන මෙවර අයවැයෙන් විශ්‍රාමික පඩියට කරන දේ මෙන්න.

රාජ්‍ය සේවක වැටුප මසකට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමක්.? - IMF අනුව හැදෙන මෙවර අයවැයෙන් විශ්‍රාමික පඩියට කරන දේ මෙන්න.

ශිෂ්‍යත්ව ප්‍රථිඵල එන්න කලින් මෙලොවින් සමුගත් දරුවා ලකුණු 159යි. - පාසලෙන්ම ශිෂ්‍යත්ව සමත් එකම දරුවා.

ශිෂ්‍යත්ව ප්‍රථිඵල එන්න කලින් මෙලොවින් සමුගත් දරුවා ලකුණු 159යි. - පාසලෙන්ම ශිෂ්‍යත්ව සමත් එකම දරුවා.


You May Like This Video