එක්තැන්ව සිටි දළ ඇත් පැටවා මියයයි (PHOTOS)

train elephant wawnia kanagarayamkulam
By Sewvandhi Jun 11, 2021 11:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වව්නියාව, කනගරායන්කුලම් ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටි ඇතා මිය ගොස් තිබෙනවා.

මාසයකට වැඩි කාලයක් එක්තැන් වූ දළ ඇතා නැගිටුවීමට වනජීවී නිලධාරීන් දැඩි උත්සාහ ගනිමින් සිටියා.

කුඹුරක වැටී සිටි මෙම ඇතාගේ සිරුරේ තුවාල ද හටගෙන තිබුණා. කෙසේ වෙතත් අද දහවල් මෙම ඇත් පැටවා මියගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery