සුපර් මෑන්ද..? පුද්ගලයෙකු අලියෙකු සමග කළ පුදුම සහගත වැඩේ මෙන්න..( VIDEO)

srilanka Elephant
By Sithumi Feb 19, 2022 11:55 AM GMT
Sithumi

Sithumi

Report

පුද්ගලයෙකු ඉදිරියට පැමිණෙන වල් අලියකු කිසිදු බියකින් තොරව පන්නා දමන අයුරු  වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය සංසරණය වනවා .

එහිදී එම පුද්ගලයා සිදුකරණ ක්‍රියාව බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ ඉතාමත් පුදුම සහගත බවයි.

ප්‍රථමයෙන්ම අලියා ඔවුන් ඉදිරියට පැමිණෙන ආකාරයත් පසුව ඔහු කෑ ගසමින් අලියා ඉදිරියටම යන අතර පසුව අලියා ආපස්සට හැරී දුවන ආකාරයම වීඩියෝවේ සඳහන් වනවා

බොහෝ දෙනා එයට ප්‍රතිචාර දක්වා තිබුණේ සුපර්මැන් යනුවෙනි.

ඉතින් එම වීඩියෝව පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now